අපේක්ෂාවේ අරුණළු ජනතා පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

මාතෘභූමිය පිළිබඳ අපේක්ෂාවේ අරුණැල්ල

ලෝකයේ පවතින දේශපාලන වහල් භාවයෙන් මිදුණු, නොබෙදුනු රාජ්‍යයක් ලෙස සමගියෙන්, විවිධ සංස්කෘතීන්ගෙන් විචිත්‍රවත් වී, සියලු ජාතීන් පූර්ණ ආගමික නිදහස භුක්ති විදිනා, ආර්ථිකමය, සමාජීමය හා දේශපාලනමය ස්වෛරීත්වයෙන් යුතු තිරසාර සංවර්ධනයෙන් බලගැන්වී ලොව දිනනා රාජ්‍යකි.

ඒ ඒ ක්ෂෙත්‍රයන්ගේ ප්‍රවීණයන්ට හා මහජනතාවට පාර්ශව කරුවන් ලෙසින් සම්බන්ධ වී අපේක්ෂිත මාතෘභූමිය ගොඩනැගීමට ස්වකීය දායකත්වය ලබාදීමට, ජාතික විද්වත් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට, ඉඩහසර ලබාදීම අපගේ අභිප්‍රායයි.

  1. ආර්ථික හා මූල්‍යමය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය .
  2. අධ්‍යාපනය හා උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය.
  3. සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ප්‍රතිසංස්කරණ හා ජාතික ප්‍රතිපත්තිය .
  4. සෞඛ්‍ය හා වෛද්‍ය සභා පිළිබඳ ප්‍රතිසංස්කරණ හා ජාතික ප්‍රතිපත්තිය .
  5. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිසංස්කරණ හා ජාතික ප්‍රතිපත්තිය .
  6. විදේශකටයුතු පිළිබඳ ප්‍රතිසංස්කරණ හා ජාතික ප්‍රතිපත්තිය
  7. ව්‍යවස්ථා සම්පාදනය, ව්ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණ සහ රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ ප්‍රතිසංස්කරණ හා ජාතික ප්‍රතිපත්තිය .
  8. තිරසාර සංවර්ධනය හා ව්‍යාපෘති පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය .

අප සමග අත් වැල් බැදගන්නා ඔබටයි මේ අවස්ථාව

අපේක්ෂාවේ අරුණළු ජනතා පෙරමුණ විසින් ඉදිරිපත් කළ ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයට ස‍ංස්කරණ ඉදිරිපත් කිරීම/ අදහස් දැක්වීමට / යෝජනා ගෙන ඒමට පෙරමුණ විසින් ඔබට ඇරයුම් කරයි.

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංශෝධනය ඇතුලත් කිරීමට